ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව තවදුරටත් ඉහළ ගොස් තිබේ.ඒ මේ වන විට ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන්.

පසුගිය සති 06ක කාලය තුළ වාර්තා වූ ඉහළම මිල අගයන් සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ WTI බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි.

කාලීන පුවත්