විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් අනතුරුව එම කඩයිම් ලකුණු නිකුත් කළ බවයි.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය Z අගයන් නිකුත් කර තිබේ.www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

කාලීන පුවත්