අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දිනය අදයි

සිංහල බෞද්ධයා නඟා සිටුවමින් ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කිරීම සදහා තම ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වැනි ජන්ම දින සමරුව අදට යෙදී තිබේ.

ඉන්දියාවේ බුද්ධගයාව වැනි පූජනීය ස්ථානවලට බෞද්ධයන්ට ප්‍රවේශවීමේ අයිතිය ආරක්ෂා කර දුන් ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙසයි හැදින්වෙයි.

1864 සැප්තැම්බර් 17 වැනිදා උපත ලැබූ ධර්මපාලතුමන් 1933 අප්‍රේල් 29 වැනිදා දැයෙන් සමුගත්තේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සංවේගයට පත් කරමින්.

කාලීන පුවත්