කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(30) ඒකක 80.43කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,148.71ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.1ක් ලෙසයි.

කාලීන පුවත්