ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහෙත් මිලානෝ හි ශ්‍රී ලාංකිකයන් පවසනුයේ එය තම විරෝධතා මුල් කොට රජය දෙවනුව ගත් තීරණයක් බවය.