රජයේ සේවක විශ්‍රාම ගැන්වීමේ නව ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රජයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා වැඩි කිරිමට අදාල ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම යායුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කර ඇත. එමෙන්ම වයස අවුරුදු 55 සම්පුර්ණ වු පසු හෝ ඉන් පසුව රජයේ ඕනෑම සේවකයෙකුට විශ්‍රාම යා හැකි බව එහි සඳහන් කර ඇත.

කාලීන පුවත්