රුසියාව යුක්ක්‍රේන දේශසීමා ආසන්නයේ මිසයිල හමුදා අභ්‍යාසයක

යුක්‍රේන-රුසියානු ගැටුම තවත් උග්‍ර කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්‍ෂණය යටතේ රුසියාව අද(19) යුක්ක්‍රේන දේශසීමා ආසන්නයේ තවත් මිසයිල හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත ය.මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් පවසන්නේ රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න අත්හදා බැලීම සඳහා බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගනිමින් මෙම අභ්‍යාසය සිදු කරන බවය.අතර ලෝක නායකයින් හදිසි ආරක්‍ෂක සමුළුවක් සදහා ජර්මනියේ මියුනිච් නුවරට ඊයේ රැස් වූ අතර විදෙස් මාධ්‍ය වලින් අනාවැකි පළ වූ අන්දමටම රුසියාව එම සමුළුව වර්ජනය කර ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්