අද සවස විදුලිය “ඇන හිටීම්”

අද(19) පස්වරු 2.00 සිට සවස 6.00 දක්වා කඩින් කඩ විදුලි සැපයුම ඇන හිටිය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.සැළසුම් නොකළ අයුරින් එසේ කිරීමට සිදුවනුයේ සැළසුම් කළ විදුලි කප්පාදු කිරීම් ලෙස නොව අවස්ථානෝචිත ලෙස ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමකින් තොරව ස්ථාවර ලෙස පවත්වාගෙන යාම සඳහා බව ද රත්නායක මහතා සඳහන් කරයි.

කාලීන පුවත්