හෙට(04) සිට ලබන 08 වන සිකුරාදා දක්වා දිවයිනේ සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දැනට පවතින ඉන්ධන අර්බුදය මුල් කොට පැන නැඟී ඇති ප්‍රවාහන දුෂ්කරතා මුල් කොට ලබන සතියේ පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් අද උදෑසන පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.