අද සවසත් වැසි

අද(19) පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරමටත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන අතර උතුර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ තද වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්