කිසිදා දේශපාලනය නොකළ ගෝඨා ජනපති කිරීම පක්ෂය කළ ලොකුම වරදක්

කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම තම පක්ෂය සිදු කළ වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා ය.ඒ ඊයේ(27) පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්