බඩඉරිඟු ගොවියාටත් යූරියා

බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නයේදී හෙක්ටෙයර් 60,000ක බඩ ඉරිඟු වගා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බඩ ඉරිඟු බීජ බෙදා හැරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කාලීන පුවත්