බැසිල්ගෙන් “ඇලඩින්ගේ පුදුම පහන” වැනි අය වැයක්?

ඉදිරි නොවැම්බර් මාසයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉතා විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දීය.

කාලීන පුවත්