බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්”

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව පැවසීම උපක්‍රමශීලී පියවරක් හෙවත් “රහස් ගේමක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැරූ පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හිස් ව පැවතිය ද ඔහු තවමත් ක්‍රියාකාරී බවය.ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

කාලීන පුවත්