මහින්දට බලය දෙන්න ජනතාව බලා ඉන්නවා

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බව ද කියා සිටියේය.එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේ ද පොදුජන පෙරමුණ බවත් ඔහු පැවසීය.ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

කාලීන පුවත්