රුපියල තවත් ශක්තිමත්;ඒත් වාසිය ජනතාවට හිමි වේද?

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් ව ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකු දත්ත අනුව අද(24) ඩොලරයේ ගැණුම් මිල පැවතියේ රුපියල් 297.98 කට වන අතර එහි විකිණුම් මිල රුපියල් 311.23 ක් ලෙස සටහන් ව තිබේ.මෙම තත්වය යටතේ ආනයනික භාණ්ඩ මිල ගණන් යම් ප්‍රතිශතයකින් පහළ වැටිය යුතු මුත් එහි වාසිය ඒවායේ පාරිභෝගික ජනතාවට කෙතරම් දුරට හිමි වේද? යන්න සමාජයේ කතා බහට ලක් වෙමින් තිබේ.

කාලීන පුවත්