විමල් ලා කොන්වෙලා

ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ පිරිසකට මේ වන විට ආණ්ඩුවේ තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. එමෙන්ම ඔවුන් කොන් වී ඇති බව සඳහන් කරන වහන්සේ වැඩි දුරටත් සඳහන් කරනුයේ තමන් කොන් වූ විට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් දැයි තීරණය කළ යුත්තේ ඔවුන්ම බව ය.

කාලීන පුවත්