ශ්‍රීලනිප වැ.බ සහාපතිකම විජයදාස රාජපක්ෂට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කොට ගෙන ඇත.ඒ අද(21)පෙරවරුවේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස සහභාගී වූ රැස්වීමක දීය.එම යෝජනාව ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කොට ඇති අතර සරත් ඒකනායක මහතා විසින් එය ස්ථිර කොට තිබේ.අධිකරණ නියෝගයකින් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වා ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාද රැස්වීමට සහභාගී වීම විශේෂත්වයකි.

කාලීන පුවත්