ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට ඉඩ තියන්නේ නෑ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට ඉඩ තියන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් කිසිසේත් ඉඩ නොතබන බවත් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් බැවින් ,එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ නිවේදනයක් දැනටමත් නිකුත් කර ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ පීරිස් නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පෙන්වා දෙයි.ඊයේ(27) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පවසා ඇත.

කාලීන පුවත්