රටේ ප්‍රශ්න සේරටම මුල අරගලයයි

මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික සහ සමාජීය ප්‍රශ්න සියල්ලටම මුල, අරගලය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.අරගලය මුල් කරගෙන අරගල භූමිය තුළ නිදහසේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් දරුවන් මේ වනවිට මතට හුරු කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, බේරුවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනය අමතමිනි.

කාලීන පුවත්