සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක්

සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවය.

කාලීන පුවත්