21 දා පාසල් එන ගුරුවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි!

ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන යම්කිසි ගුරුවරයකුට බියවැද්දීමක් හෝ තර්ජනය කිරීමක් කිරීමට යම් අයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුන්ට සම්පූර්ණ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (14) අවධාරණය කළේය. ඇමැති වරයා මේ බව කියා සිටියේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.

කාලීන පුවත්