monk

අරලගංවිල හිමි නමක් මතක වස්ත්‍ර පූජාවකට වඩින්න රුපියල් 24000ක් ඉල්ලලා

අරලගංවිල ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ මතක වස්ත්‍ර පූජාවට වැඩම කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් විසින් මියගිය කාන්තාවගේ පුතු ගෙන් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි.මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් ඒ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර පැමිණිල්ලේ දැක්වෙන්නේ තම මව රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා …

බිරිඳ හා දරුවන් හැරුණු කොට මට ඇමති කමින් අස්වන්නැයි වෙන කවුරුත්ම කියා නැහැ

අප රටේ සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මතු වන ගැටළු අර්බුද විසඳමින් රටට ගුණාත්මක බවින් යුතු සෞඛ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් පසුවන තමන්ට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බිරිඳ හා දරුවන් හැරුණු කොට අන් කිසිවකුත් කියා නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.ඇමති වරයා එසේ පවසා …

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ පාඩුව රුපියල් කෝටි 4281 ක්

මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.එම ගුවන් තොටුපලේ 2021 වසරේදී පාඩුව රුපියල් කෝටි 444ක් වී ඇති අතර එහි 2022 වසරේ පාඩුව එමෙන් පස් ගුණයකට …

බැසිල් වගේ අවංකයෙක් ජනපති වීම රටේම වාසනාවක්

බැසිල් රාජපක්ෂ මහතා වැනි අවංක දේශපාලනඥයකු මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම රටේ වාසනාවට සිද්ධවන දෙයකැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.ප්‍රතිවාදීන් විසින් හොරෙකු ලෙස හංවඩු ගසා සිටින බැසිල් රාජපක්ෂ මහතා, කිසිදු හොරකමක් සිදු නොකළ පුද්ගලයෙකු බව යම් දිනෙක ජනතාව දැන ගනු …

ගොවිතැනට කලා වැවේ ජලය දීමේ අසීරුවක්

දැනට පවත්නා වියළි කාලගුණයත් සමග කලාවැව යටතේ වගා කරන ඇතැම් ගොවි බිම් සඳහා ද ජලය නිකුත් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.ගල්නෑව, මීගලෑව, එප්පාවල, තඹුත්තේගම, නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවලට ජලය …

‘ශනිදා සීතාවක ඔඩිසි‘හෙට සිට

මාස 6කට වැඩි කලක් ඉරිදාවන්හි පමණක් ක්‍රියාත්මක වූ ‘සීතාවක ඔඩිසි‘ සංචාරක දුම්රියෙහි සාර්ථකත්වය මත මෙය සෙනසුරාදාවන්හි ද ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව එම දුම්රිය හෙට (5) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගනිමින් වඩාත් ඵලදායකත්වයකින් හා කාර්යක්ෂම …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

සැබෑ වියතුන් ඉවත් කිරීම නිසා ඔඩු දිවූ පොහොර අර්බුදය

කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගය තුළ අද ගොවියා අද අතරමංවී සිටියි. මන්ද කෘෂිකර්ම අමාත්‍යංශය ආනයනය කරන ලද කාබනික පොහොරක් හේතුවෙනි. මෙම කාරණය නිසා ගොවියා මෙන්ම කෘෂිකර්මය හා රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන් මෙන්ම ඉගෙන ගන්නා දරුවෝ ද අසරණ වී සිටිති. ඒ රජය මෙවර මහ කන්නය වෙනුවෙන් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හේතුවෙනි. පොටෑසියම් රසායනික මූල ද්‍රව්‍යයකි. ක්ලෝරයිඩ් ද එවැනිම මූල ද්‍රව්‍යයකි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ …

නරුමයන්ට වැඩි උරුමය හිමි අරුම පුදුම සමාජයක්

මේ දිනවල අපේ රට බරපතල ආර්ථික අවපාතයකට මුහුණ පා තිබේ. මෙම තත්වය දිගින් දිගටම පැවතීම බරපතල අහිතකර විපාක ඇති කරවන්නකි. මෙවන් ආර්ථික අවපාතයන් හි බලපෑම කෙමෙන් සමාජ දේහයේ සෑම “රෝම කූපයක්” කෙරෙහිම අහිතකර ලෙස බලපාන අන්දම ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් සේම සමාජ මානව විද්‍යාඥයන් විසින් දස දහස් වරක් ප්‍රත්‍යක්ෂ කරගෙන හිඳින සත්‍යයකි. නමුදු ඒ සම්බන්ධයෙන් අප සමාජය තුළ විද්‍යාත්මක කතිකාවක් ගොඩනැඟී තිබේ නම් ඒ ඉතා අල්ප වශයෙනි …

tea

තේ කඩයේ සිට පොදු වැසිකිලිය තෙක් පැතිරුණු පොඩි මිනිහාගේ පීඩනය

ආණ්ඩුව සිය සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් භාණ්ඩ පාලන මිල සමාගම් වෙත පැවරුවේ ය. සහල් මිල පාලනයෙන් ඉවත් වෙමින් ඇරඹි ආණ්ඩුවේ ගමන් මඟ අතරමඟ නතර වී තිබෙන්නේ ඉන්ධන මිල අසල ය. ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වීමත් සමග භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලයකට සමාන වී තිබේ. ගෑස් මිල ඉහළ යාම සියළුම පිසින ලද ආහාර මිල ඉහළ යාමට හේතුවිය. ප්ලේන්ටියේ සිට සියළුම ආහාර ද්‍රව්‍යයන්ගේ …

dayaamarasekara

ගොවියන් විපතට හෙළීම ජාතියේ හදවතට පිහියෙන් ඇනීමකි

හේතු කාරණා කුමක් වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ සමස්ත ගොවි ජනතාවම තමන් ගේ ජීවන වෘත්තියට එල්ල වී ඇති බරපතල අවිනිශ්චිත බවක් හමුවේ දැඩි මානසික පීඩනයකට නතු වී සිටිති. රජයේ බලධාරීන් විසින් පවසන අන්දමට ගොවීන් මුහුණ දෙන මෙම අර්බුදයට හේතුව රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් රජය විසින් ගනු ලබන තීන්දු තීරණ කිහිපයකි. එහෙත්, කවර හෝ හේතුවක් මත මේ රටේ සමස්ත ගොවි ජනතාව මෙලෙස තදබල මානසික පීඩාවට පත් වීමට …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!