දරුණු නියඟයක් සමඟ ආහාර හිඟයක අවදානමක්

දැනට රට තුළ උද්ගත වී ඇති නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි අතර මහ කන්නය දඅසාර්ථක වුවහොත් රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑම වැලකිය නොහැකි හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ සඳහා මුහුණ දීම සඳහා වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් …

වික්ටෝරියා ජලාශයත් 35% තෙක් පහළ බසී

පවත්නා වියළි කාලගුණික තත්වය මත වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 35% දක්වා පහත බැස තිබීම හේතුවෙන් ජල විදුලි නිශ්පාදනයට බරපතල බාධා එල්ල වී තිබේ ඒ අනුව කාර්යබහුල වේලාවන්හි දී පමණක් රාත්‍රී කාලයේ ගිගාවොට් පැයක පමණ විදුලි බලයක් එම බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වෙයි.පවත්නා තත්වය යටතේ …

සමනලවැවේ ජලය විදුලියටද?ගොවිතැනටද?

වලවේ කලාපයේ වී ගොවිතැන් සඳහා සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් ගාල්ල මාතර හම්බන්තොට කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පැය හතරක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.ඒ අනුව සමනල වැවේ ජල පරිමාව සළකා බලා …

ප්‍රමිති ගැටලු මත සෑම වසරකම ඖෂධ 80 _ 100 භාවිතයෙන් ඉවත් කරනවා

සෑම වසරකම වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එ අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.2023 වසරේදී ප්‍රමිතිය සම්බන්ධ ගැටලු …

ඇඹිලිපිටියේ ගොවීන් ගේ ජල ගැටලුව අද කැබිනට්ටුවට

මේ වන විට නියඟයෙන් පීඩා විඳින වලව කලාපයේ ගොවීන් මුහුණපාන ගැටලුව සම්බන්ධයෙන් අද(31) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 8ක් සම්පූර්ණ වෙයි.ඔවුන් පෙන්වා දෙන්නේ, ජලය ලබා දීම …

ඉදිරියේ දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් එනවා

ඉදිරියේ එළඹෙන දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුළු ලෝකයම අනතුරු අඟවා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දමා ඇති නිසා අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් පෙර පරිදි ඉන්දියාවෙන් සහල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් එවන් හැකියාව තිබුණත් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

ලෙඩුන්ට බෙහෙත් ලියන දොස්තරලාට කියා ගොවීන්ට පොහොරත් ලියවා ගත්තාද?

මහ කන්නය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. නැගෙනහිර පළාතේ වී ගොවියෝ මහ කන්නය කලින්ම ආරම්භ කරති. ඔක්තෝම්බර් 15 දා සිට ඔවුහු මහ කන්නය සඳහා වැඩට බසිති. අම්පාර, මඩකලපුව ගොවියන් එසේ ගොවිතැන් ආරම්භ කරද්දී ඒ මඟ යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියෝ ද මෙම මස අවසානයට ළගා වෙද්දී මහ කන්නය ආරම්භ කරති. වී ගොවිතැන පමණක් නොව එළවළු ඇතුළු අනෙකුත් කෘෂි බෝග වෙනුවෙන් ද මහ කන්නය පවතී. අතීතයේ මහ …

අතීත තරුණ අඹුසැමියන්ට යුගදිවි මිහිර අහිමි කළ කලවා බන්ධනය

නව යුවලක් විවාහ වීමෙන් පසු එළැඹෙන මුල් දින කිහිපය ‘මධු සමය’ ලෙස හඳුන්වනු ලැබේ. එහෙත්, මේ මධු සමය යන්න බටහිර සංස්කෘතික රටාව තුළ Honeymoon යන වදනින් සිංහල භාෂාවට එක් වූවකි. බටහිර සංස්කෘතිය තුළ දින කිහිපයක් වෙන්ව ඇති මෙම මධු සමය අපගේ දේශීය සංස්කෘතිය තුළ එක් රාති‍්‍රයකට පමණක් සීමා වෙයි. අතීතයේ එය ප‍්‍රකටව පැවැතියේ ‘මඟුල් දා රෑ’ යනුවෙනි. එමෙන්ම බොහෝ විට මනාල යුවල එම රාති‍්‍රය මනාලයා ගේ නිවසේ …

ජාවත්ත මුස්ලිම් සොහොන් බිමේ සැතපුණු අපේ කාලයේ ජීවකයා

මිනිසුන් සම්බන්ධ වැදගත්ම ඉන්ද්‍රිය යුගලය මොළය සහ හදවත බව පොදු සම්මතයයි. ඒ මොළය බුද්ධිය සහ හදවත හැඟීම්, ආවේග සංකේතනය කරන බැවිනි. වෛද්‍ය විද්‍යාත්මක වුවද මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රිය අතුරින් මොළයට සහ හදවතට ඇති ප‍්‍රමුඛතාව සහ වැදගත්කම කෙසේවත් බැහැර කළ නොහැක. මෙවන් පසුබිමක් යටතේ අප රටේ හෘදවේද ප‍්‍රතිකාර සම්බන්ධයෙන් දශක හයකටත් වඩා අතීතයක් තිබුණ ද හෘද සැත්කම් සම්බන්ධයෙන් ඇත්තේ දශක තුනක කාලයකට මඳක් වැඩි කෙටි ඉතිහාසයකි. ජීවත් වන …

අත්තටු කැපූ පාරිභෝගික අධිකාරී කුරුල්ලා යළි ඉගිලෙන තුරු බලා හිඳිමුද?

ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඇමති මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබුණි. පාරිභෝගික අධිකාරි පනත අනුව ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති යනු අත්‍යවශ්‍ය භාණ්ඩයන්ය. එම භාණ්ඩ මිල ඉහළ දැමීමට පෙර ඒ සදහා පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ලබාගත යුතුමය. එවැනි අවසරයකින් තොරව මෙම භාණ්ඩ මිල වැඩි කිරීමට අදාළ සමාගම් වෙත …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!