බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය පාලකයා මමයි

බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය පාලකයා මමයි සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ සෑම රටක් සමගම හොඳම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බව  ආඩම්බරයෙන් කිව හැකි යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු …

ලබන ජූනියේ ජනාධිපතිවරණයක්

ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රබලයකු විසින් ඉදිරි ජනාධිපතිවරණ කාල වකවානුව පිළිබඳ අනාවැකි පළ කළ මුල්ම …

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප

ඊයේ (28) දිනයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර ඉදිරිපත් කළ හැකි හේතුවක් නොමැතිව පොලිසිය විසින් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.අද (29) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට ගොස් තරිඳුගේ තත්වය පිළිබඳ …

කතරගම කපුවන් හොරකම් කළ පවුම් 38ක රත්රන් තැටිය අදටත් සොයාගෙන නෑ

කතරගම කපුවන් හොරකම් කළ පවුම් 38ක රත්රන් තැටියක අදටත් සොයාගෙන නෑ කතරගම දේවාලයේ කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රත්රන් තැටියක් අදටත් සොයාගෙන නැති බවත් ඊට වරදකාරයෙක් නැති බවත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.කතරගම දේවාලයේ පූජා වට්ටිවලට තබන මුදල් දේවාලය …

යාපන සඳ කිරණ සංචාර දුම්රිය අගෝස්තු 04 දා සිට

කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ‘යාල් නිලා ඔඩිසි ’( යාපන සඳ කිරණ සංචාර ) නමින් අධිසුඛෝපභෝගි දුම්රිය සේවයක් අගෝස්තු 4 වැනිදා සිට ආරම්භ කෙරේ.සිකුරාදා රත්‍රි 10.30ට පිටත් වනගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය සෙනසුරාදා උදේ 6.00 ට ඉරිදා රාත්‍රී 10.30ට නැවත ළඟාවීමට නියමිතය. නැවත ඉරිදා රාත්‍රී 10.30ට ඉරිදා …

ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ඔහු සමඟ 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බව ද වාර්තා වෙයි.විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් …

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …

cartoonlogo

No posts found.

ethera-methra

අයථා ආදායම්කරණය නම් වසංගතයට පිළියම් නැද්ද?

අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධ පුළුල් සමාජ කතිකාවක් මේ වන විට දියත් වී තිබේ. ඒ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් ගේ සංවිධානය විසින් එළි දක්වන ලද පැන්ඩෝරා පති‍්‍රකා නම් ගවේෂණාත්මක ලේඛන වල අයථා ලෙස මුදල් ඉපැයූ ධන කුවේරයන් ගේ නම් අතරේ ශී‍්‍ර ලාංකේය දේශපාලන පරපුරකට අයත් තැනැත්තියක ගේ සහ ඇගේ සැමියා ගේ නම සඳහන්ව ඇති බැවිනි. අයථා ලෙස මුදල් ඉපැයීමේ කි‍්‍රයාවලිය හා වක‍්‍රව සේම සෘජුව සම්බන්ධ වන තවත් කි‍්‍රයාවලියක් තිබේ …

salli

ළඟදීම රුපියල් දහ දාහේ නෝට්ටුත් මුද්‍රණය වේවිද?

අප කුඩා කාලයේ අපේ පාසල් පොත් අතරේ ගැවසුණු අමුතු මුදල් නෝට්ටු වර්ගයක් විය.විවිධ පුද්ගලයන්ගේ සහ වැදගත් ස්ථාන වල ඡායාරූප සහිත මේ නෝට්ටු විවිධ වැදගත් සමාජමය සංසිද්ධීන් මුල් කොට මුද්‍රණය කරවා සුළු මිල ගණන් වලට විකුණන ලදී. අවසන් වරට මේ වර්ගයේ මුදල් නෝට්ටු බහුලවම මුද්‍රණය කෙරුණේ විජය කුමාරතුංගයන්ගේ අවමඟුල මුල් කොට ඔහුගේ කඩවසම් රූපකාය ද එක් කරමිනි. ඊට පෙර 1956 වසරේ එළඹි 2500 බුද්ධ ජයන්තිය මුල් කොට ද …

රටේ පොහොර ප්‍රශ්නයත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් කර ගත් වගයි

ඉදිරි මාස් කන්නයේ ඇරඹුමට දින කිහිපයක් තිබිය දීත් පොහොර ගැටළුවට විසදුම් සෙවීමට තවමත් රජය අපොහොසත් වී ඇත. පොහොර ගැටළුව මේ වන විට රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් තරම දුරදිග ගොස් තිබේ. රජය මෙම වසරේ අප්‍රේල් මාසයේදී ගත් තීන්දුවක් ප්‍රකාරව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය. රජයේ එම තීරණය නිසා පොහොර ආනයනය තහනම් විය. රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට පුරසාරම් දොඩා කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කරන බව ද කීය …

දැයෙන් සමු ගන්නා විශ්ව කීර්තිධර පුරාවිද්‍යාඥයා

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය සිරාන් දැරනියගල අද පෙරවරුවේ දැයින් සමු ගත්තේය. 1968 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිනයෙන් කැණීම් අංශයක් පිහිටවූ පසු එහි පලමු සහකාර කොමසාරිස්වරයා වූයේ ආචාර්ය දැරණියගලය. ඔහු 1992 වසරෙහි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස පත්ව 2002 වසර දක්වා වසර 10 කට අධික කාලයක් එම තනතුර දැරීය. ඉනික්බිති අභාවප්‍රාප්ත වනතෙක්ම දෙපාර්තමේන්තුවේ උපදේශක වරයෙකු ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සභාපතිවරයෙකු ලෙස පුරාවිද්‍යා වෘත්තීය වේදය නගාසිටුවීම …

vinivida

ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!