

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි
පුවත් පත් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ සම්බන්ධ මනා නිපුනත්වයකින් යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කෙටි කලක් අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා දිවයින ලක්බිම රිවිර …

සියලුම වගා ණය වහාම කපා හැරේ
ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.ගොවි සංගම් නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් …

පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2023-03-09 දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන …

මෙරට සූර්ය බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය
මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, …

කතරගම දෙවියන් ගේ නමින් මහරගමට ලැබුණු සිව් මහල් වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ
කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ;ලබන දරුවන් දෙදෙනකු විසින් විවෘත කරන ලදී.ගත වූ …

අදත් පළාත් කිහිපයකට මි මී 100ට වැඩි තද වැසි
අද (03) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් …

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්
මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …
No posts found.

බැතිමතුන් ගේ ආහාර මාර්ග වල දුවවන කඳ සුරිඳුන් ගේ වාහනය
බැතිමතුන් ගේ ආහාර මාර්ග වල දුවවන කඳ සුරිඳුන් ගේ වාහනය ‘බල්ලන් මරා හෝ සල්ලි හෙවීම’ යන පිරුළට අනුව ‘බල්ලන් මරා’ යනුවෙන් අදහස් වනුයේ ඕනෑම අධම වැඩක් කිරීම ය. එහෙත්, මීට වසර හත අටක පමණ සිට දඩමස් මුවාවෙන් බලු මස් විකිණීමේ ජාවාරමක් පිළිබඳ දිගට හරහට කරුණු වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිද්ධස්ථානයක් වන කතරගමිනි. කතරගම පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙන දඩමස් නමින් බලු මස් විකිණීමේ ජාවාරම පිළිබඳ ඉතා පිළිකුල් …

සිපෙට්කෝ ඩීසල් කෝ? හෙවත් අපායට සුරංගනා කතා කීම
අද වන විට රට ඉතා අවාසනාවන්ත තැනකට පත්ව සිටියි. කණගාටුවට කාරණය වන්නේ ඩීසල් ලබා ගැනීම සඳහා දින දෙකක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට “නො” එන්නැයි ඛනිජ තෙල් සංස්ථාවම මහජනතාවගෙන් ඉල්ලා සිටීම ය. දින දෙකක් රටේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නැති බව තෙල් සංස්ථාවම නිවේදනය කරන තැනට වත්මන් ආණ්ඩුව විසින් රට ගෙනවිත් තිබේ. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් එක් දහස් හාරසියයක පමණ සංඛ්‍යාවක් රට තුළ ඇත. අයි. ඕ. සී පිරවුම්හල් තුන්සීයයට ආසන්න …

නෙළුම් කුළුණ දෙස බලා ජනතාවට කුස ගිනි නිවා ගත නොහැක
“ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අහේනියකට මුහුණ දී සිටින්නේය” යන්න දැන් ජාත්‍යන්තරය තුළ පවා ප්‍රකටව ඇති කාරණයකි. එම කාරණය තදින්ම දැනෙන්නේ සමාජයේ පහළම සහ මධ්‍යම ස්ථරයේ ජනතාවට ය. ඒ ආහාර අර්බුදය කොයි කාටත් පොදුවේ දැනෙන කාරණයක් වන බැවිනි. මිනිස්සු හැම දේම කරන්නේ ජිවත් වන්නටය යන මතයක් රට තුළ තිබේ.පසුගිය කාලයේ රට ගැන සිතා තම ඡන්දය පාවිච්චි කළ ජනතාවට දැන් ජිවිත පවත්වා ගෙන යාමට වෙනම යුද්ධයක් …

සැමියා බිරිඳගේ දෙවියාය යන්න මුස්ලිම් කතුනට අදාල නැත
අප රටේ සකල විධ කාන්තාවන් අතුරින් මුස්ලිම් කාන්තාවට විශේෂ තැනක් හිමි වෙයි. ඒ පොදු ජනතාවගේ අවධානයට යොමුවීම ඔස්සේ ය. අප රටේ ඇතැම් නිළියන් වැනි අශීලාචාර, අසංවර කාන්තා කොටසක් ඇඳුම් මඳ කම මුල් කොට ජන අවධානයට ලක් වන අතරේ මුස්ලිම් කාන්තාව එසේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වනුයේ ‘ඇඳුම් වැඩි කම’ හේතුවෙනි. නමුත් මේ විශේෂ ජන අවධානයේ එක්තරා අහිතකර පක්ෂයක් ද තිබේ. එනම් මුස්ලිම් කතුන් ගේ සැබැ ප්‍රතිරූපයට බරපතල …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

ව්‍යායාම කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා ගනිමු – භෞත චිකිත්සක උදය පී. චන්ද්‍රසේන
ව්‍යායාම තුළින් අප බලාපොරොත්තු වන්නේ ශරීර සෞඛ්‍යය යහපත් මට්ටමකින් තබා ගැනීම ය. රූ සපුව පිළිබඳ ව සිතන අය ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ද ව්‍යායාම්වල නියැලෙති. මේ හැරුණු විට සමහර රෝගාබාධයන් සඳහා වෙනම ව්‍යායාමත් තිබේ. කෙසේ වුවද ව්‍යායාම මගින් අපේක්ෂා කරන මූලික අරමුණු කිහිපයක් තිබේ. ඒ මෙලෙසිනි. * ශරීරයේ නම්‍යශීලී බව පවත්වාගෙන යාම * මාංශ පේශීන්වල ශක්තිය වැඩි කර ගැනීම * මාංශ පේශීන්වල හා අස්ථිවල දරා ගැනීමේ ශක්තිය (endurance) වැඩි කිරීම * රුධිර සංසරණ පද්ධතිය …
No posts found.
No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි
හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්ෂේත්රයේ …

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය
දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා
2008 වසරේ මැයි 08 බ්‍රහස්පතින්දා ‘දිවයින’ පුවත්පතේ අද්භූත සිදුවීම් දාමයක් පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය. එහෙත්, අයහපත් වෘත්තීය පසුබිමක් තුළ මා ඒ දිනවල දැඩි සේ …