දංගෙඩියට බෙල්ල තියන්න ආ රනිල්ට උදව් කරමු
“කවුරු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි අන්තිමට දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ. ඒ හින්දා අපිට සිද්ධවෙනවා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න” යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීය.ඔහු මේ බව කියා සිටියේ පසුගිය බදාදා ශ්‍රී ලංකා පොදු …
නිදහස යනු කුමක් දැයි කාදිනල් හිමි අසයි
පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියෝ එම අදහස් පළ කළහ. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් …
පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින්(05) ආරම්භවේ. පසුගිය දෙසැම්බර් 23 වැනිදා උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ආරම්භ විය. විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර …
දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති
සමගි ජනබලවේග කළමනාකරණ කමිටුවෙන් පවා විමසුමක් කොට හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ. ඉන් කොටසක් ඒ සම්බන්ධයෙන් සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි …
අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි
76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද(04) උදෑසන පැවැත්වෙයි.” හදමු අලුත් රටක් ” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී වේ.ජාතික නිදහස් දින සම්භාවනීය ආරාධිතයාගේ සම්ප්රාප්තියත් සමඟ අභිමානවත් ජාතික නිදහස් …
පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට
ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන කිසිදු සාධාරණ පදනමකින් තොරව අධික ගාස්තු අය කරන බව අධිකරණය හමුවේ පවා සනාථ වී ඇති පසුබිමක පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම මහජන ප්‍රදර්ශනය සඳහා පළ කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික …
පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය කළ බොහෝ දෙනා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. උදරයේ සැත්කමක් සඳහා කේට් මේ වසරේ ජනවාරි මාසයේ රෝහල්ගත කරන ලද අතර පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ එයින් පසුව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලිනුයි. නමුත් කේට්ගේ පිළිකාවේ ස්වභාවය ගැන රජ පවුල වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
No posts found.
කොවිඩ් ආසාදිතයන් හිටි හැටියේ මැරී වැටෙන්න පුළුවන් ද?
කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද වැටී මිය යන පුද්ගලයන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ පසු ඔවුන් කොවිඩ්-19 ආසාදනය වූවන් ලෙස තහවුරු වී ඇති බවයි. එමෙන්ම මෙම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව කොවිඩ්-19 රෝගයේ සංකූලතාවයක් වශයෙන් …
“කොවිඩ් මුට්ටිය”හඳුන්වා දුන් ඒලියන්ත වයිට්ටත් කොවිඩ්
සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට කොරෝනා වැළඳී ඇති අතර ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව දැනගන්නට ලැබී තිබේ. ඔහු මෑත භාගයේ මේ තරම් ආන්ෆ්දා්ලනයකට ලක් වූයේ අප රට කොවිඩ් පොකුරු වශයෙන් වර්ධනය වූ වැලිසර, කන්දකාඩු, මිනුවන්ගොඩ, පෑලියගොඩ යන ස්ථානවල එම තත්ත්වය මර්දනය කළේ තමන් සතු කුණ්ඩලීනී බලයෙන් බවත්, ඒ සියල්ල මර්දනයෙන් පසු ඉන්දියාවේ කොවිඩ් මර්දනය …
කොවිඩ් හෙම්බිරිස්සාවක් වගේ නම් මෙන්න ඒ “මාර”හෙම්බිරිස්සාව!
කොවිඩ් රෝගය යනු ගණන් ගත යුතු නැති හෝ බියවිය යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකැයි අප රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් මෑතක දී පැවසූ කතාව ඔබගේ මතකයේ තිබෙන්නට පුළුවන. ලොව පුරා මහත් ව්‍යසනයක් ඇතිකරමින් පැතිර යන කොවිඩ් වෛරසය පිළිබඳ ජනතා නියෝජිතයකු වශයෙන් එවැනි අදහසක් පළකිරීම පිළිබඳ බොහෝ විවේචන ඉන්පසු එල්ල විය. සැබවින්ම මෙය එසේ ගණන්ගත යුතු නැති සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්මද? සෙම්ප්‍රතිශ්‍යාව ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ඓන්ෆුඑන්zඅ නමිනි. 1918 වසර තෙක් …
දේශපාලනඥයින් මේ තරම් බොරු කියන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජනතාව බොහෝ කනස්සල්ලෙන් සාකච්ඡා කරන මාතෘකාවක් තිබේ. එම මාතෘකාවට ශීර්ෂ පාඨයක් එක් කළහොත් එය මෙසේ වනු ඇත. “ඇයි දේශපාලනඥයෝ මේ තරම් බොරු කියන්නේ..?” මෙම සාකච්ඡාව මතු වූ ඇතැම් අවස්ථාවල දී එක පතේ කෑ උන් ඔලු පලා ගත්හ. මිනිමරා ගත්හ. තමන්ගේ පක්ෂයේ අසවල් දේශපාලනඥයා හෝ දේශපාලනඥයන් බොරුකාරයන් යැයි විරුද්ධ මත දරන්නා පළ කරන මතය පිළිගන්නට බොහෝ දෙනා කැමැති නැත. මොන තරම් බොරු කිව්වත් ජන්දය දී පාර්ලිමේන්තුවට, …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්
වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි. අපගේ උදර කුහරය තුළ පිහිටා තිබෙන මෙම ඉන්ද්රිය මගින් කරනු ලබන ප්‍රධානතම කාර්යය විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීමයි. වකුගඩු මගින් දිනකට රුධිරය ලීටර් 200ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරනු ලබනවා. හරියටම කිවහොත් එහි පරිමාව සාමාන්‍ය ප්‍රමාණයේ බාල්දි විස්සක් පිරවීමට ප්‍රමාණවත්. මීට අමතරව රුධිර …
No posts found.
No posts found.
.
සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?
මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
වසර 21 කට පසු Lord of the Rings අලුත් චිත්‍රපටයක්
Lord of the Rings චිත්‍රපට මාලාව මෙයට කලකට පෙර සිනමා ලෝලීන් දැඩි ලෙස ආකර්ශණය කරගත් චිත්‍රපට පෙලක් වුණා. සිනමාපට තුනකින් සමන්විත වූ එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 2001 …
එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා
එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …