hotline

“වියතුන්ගෙන් යුතු සර්ව පාක්ෂික පොදු අන්තර් කාලීන පාලනයක් ඇති කරන්න” මහ නාහිමි වරු යළි ඉල්ලති

රට තුළ දේශපාලන සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට පාලකයන් වහා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙමින් ත්‍රෛයි නිකායික මහා නා හිමිවරු නැවතත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ 2022 අප්‍රේල් මස 04 වනදා සහ අප්‍රේල් මස 20 වනදා ත්‍රෛයි නිකායික මහා …

11 වනදා සිට අඛණ්ඩ හර්තාලයක්

ජනාධිපති වරයා අගමැති වරයා ප්‍රමුඛ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලබන 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාලයක් ක‍්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ රටට උදාවී ඇති ව්‍යසනකාරී තත්වය හමුවේත් ජනතා හඩට ජනාධිපතිවරයා,අගමැති …

ඉන්ධන ප්‍රමිතිය ගැන සැක නම් දන්වන්න ක්ෂණික ඇමතුම් අංක දෙකක්

ඉන්ධන ප්‍රමිතිය ගැන සැක නම් දන්වන්න ක්ෂණික ඇමතුම් අංක දෙකක් පිරවුම් හල් වලින් ලබා ගන්නා ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම්, 0115 234 234 හා 0115 455 130 යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කරයි..ඉන්ධනවල ප්‍රමිතිය …

හදිසි නීතියට දසතින් විරෝධය

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ය.එමෙන්ම මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට හේතු මොනවාදැයි ජනාධිපති වරයාගෙන් විමසන මානව …

හදිසි නීතිය පැනවීම ගැන නීති විශාරදයන්ගේ දැඩි අවධානය

ඊයේ(06) මධ්‍යම රාත‍්‍රියේ සිට හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා ගත් තීරණය පිළිබඳව නීති විශාරදයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කොට ඇති ජනතාවගේ මූලික හිමිකම් තහවුරු කිරීමට රජය ව්‍යවස්ථානුකූලව බැඳී සිටින බැවින් සාමකාමී ජනතා උද්ඝෝෂණ සහ අරගල මර්දනය කිරීම පිණිස හදිසි …

අගමැති ඉල්ලා අස්වන බවට පළ වන මාධ්‍ය වාර්තා බොරු

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවට පළවන සියළුම මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.ඊයේ(06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් එවැනි …

arumasi-puwath

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්

මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

urumayaka asiriya

vinivida gambara muththa bahirawa muththa bahirawaya senasighe dewiyo

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්

අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …

cartoonlogo

No posts found.

ethera-methra

No posts found.

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

vinividasayanaya

papola

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

/ හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

rasagagula

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි

හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

/ රසගඟුල

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය

දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

/ රසගඟුල

diriya entrepreneur meaning in telugu entrepreneur meaning in marathi difference between entrepreneur and businessman importance of entrepreneur digital entrepreneur

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව

වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

/ පහන් ටැඹ
ChatGPT chatgpt login chatgpt free chatgpt app chatgpt 4 chatgpt openai chatgpt download chatgpt free online chatgpt ai

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT

අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා

මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා

2008 වසරේ මැයි 08 බ්‍රහස්පතින්දා ‘දිවයින’ පුවත්පතේ අද්භූත සිදුවීම් දාමයක් පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය. එහෙත්, අයහපත් වෘත්තීය පසුබිමක් තුළ මා ඒ දිනවල දැඩි සේ …

/ ඉරා අදුරුපට
error: Content is protected !!