‘ඇඳිරිය’ දිගු වෙයි
ලබන 13 වන සඳුදා අළුයම හතරට නිමා වීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතර තෙක් දීර්ඝ කිරීමට අද (10) පැවැති ජනාධිපති කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කොට තිබේ …
කපුවා කන්නලව් කරන අතරේ තරුණිය දෙවොල තුළම ඇද වැටී මිය යයි
දින කිහිපයක් තිස්සේ පැවැති තදබල හිසරදයකට ප්‍රතිකාර වශයෙන් දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයකට ගිය තරුණියක කපුවා කන්නලව්ව කරන අතරේ එම දෙවොල තුළම ඇද වැටී මිය යාමේ ශෝචනීය සිද්ධියක් හෙට්ටිපොළෙන් වාර්තා වෙයි.හෙට්ටිපොළ මඩයින ප්‍රදේශයේ දේවාලයක් තුළ දී මෙසේ හදිසියේ මියගොස් ඇත්තේ හෙට්ටිපොළ,කූරටිහේන, මණ්ඩලපොළ පදිංචි එම්.එම්.එම් මධුෂානි …
රටෙන් බාගයක්ම මහවැලියට
මේ දක්වා නම් කොට ඇති මහවැලි කලාප දහයට අමතරව දිස්ත්‍රික්ක හතරක ගම්මාන 410 ක් එක්කොට නව මහවැලි කලාප දෙකක් ස්ථාපිත කෙරේ මෙලෙස මහවැලි කලාප වශයෙන් අලුතෙන් එක්වන්නේ දැදුරුඔය යෝජනා ක්‍රමය සහිත “එන්” කලාපය සහ වයඹ පළාත් මහඇළ බල ප්‍රදේශයයි. එය “එම්” කලාපය ලෙස දොලොස් වන …
රට විවෘත කිරීම,සංචරණ සීමා තීරණය අද
දැනට පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමට නම් තව සතියක් හෝ දෙකක් සංචාරණ සීමා දැඩි ව ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටියි. රට විවෘත කළ ද ඉන් පසු ක්‍රියාත්මක කළ යුතු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පද්ධතිය …
ගාල්ලේ කතුන් සිව් දෙනෙක් එන්නත මඟ හැරියේ ආගමික හේතුවක් මතද?
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද(09) පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර දී එන්නත් කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබා නොගෙන පිටව යෑමට උත්සාහ කළ කාන්තාවන් සිව් දෙනෙකු අද පොලීස් භාරයට ගෙන තිබේ.ඔවුන් කිසියම් මූලධර්මවාදී ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් විය හැකි බවට ද අනුමාන කෙරේ.එම මධ්‍යස්ථානයෙන් සයිනොෆාම් එන්නත් ලබාදීමට …
සයිනොෆාම් එන්නත ලබා දුන් හැටට වැඩි අයට වෙනත් එන්නතකින් තෙවන මාත්‍රාවක් දෙන්න
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති වයස අවුරුදු හැටට වැඩි සහ දුර්වල ප්‍රතිශක්තියකින් යුතු අයට ෆයිසර්,මොඩර්නා,ස්පුට්නික් යන එන්නත් වර්ගයකින් තුන් වන මාත්‍රාවක් ලබා දිමට රජයට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.බහරේන් හි කරන ලද පර්යේෂණයකට අනුව සයිනොෆාම් එන්නත් ලබා …
පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය කළ බොහෝ දෙනා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. උදරයේ සැත්කමක් සඳහා කේට් මේ වසරේ ජනවාරි මාසයේ රෝහල්ගත කරන ලද අතර පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වී තිබුණේ එයින් පසුව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලිනුයි. නමුත් කේට්ගේ පිළිකාවේ ස්වභාවය ගැන රජ පවුල වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
No posts found.
No posts found.
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්
වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්‍රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි. අපගේ උදර කුහරය තුළ පිහිටා තිබෙන මෙම ඉන්ද්‍රිය මගින් කරනු ලබන ප්‍රධානතම කාර්යය විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීමයි. වකුගඩු මගින් දිනකට රුධිරය ලීටර් 200ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරනු ලබනවා. හරියටම කිවහොත් එහි පරිමාව සාමාන්‍ය ප්‍රමාණයේ බාල්දි විස්සක් පිරවීමට ප්‍රමාණවත්. මීට අමතරව රුධිර …
No posts found.
No posts found.
.
සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?
මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
වසර 21 කට පසු Lord of the Rings අලුත් චිත්‍රපටයක්
Lord of the Rings චිත්‍රපට මාලාව මෙයට කලකට පෙර සිනමා ලෝලීන් දැඩි ලෙස ආකර්ශණය කරගත් චිත්‍රපට පෙලක් වුණා. සිනමාපට තුනකින් සමන්විත වූ එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 2001 …
එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා
එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …
විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …