

“එහෙනම් මම අස්වෙන්නම්” අගමැති තීරණය කරයි
පාර්ලිමේන්තුවේ 113 ක බලයක් පෙන්නුවහොත් මිස තනතුරින් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කොට සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) සිය තනතුරින්ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති වරයා කළ …

අද මධ්‍යම රාත්‍රියේ හදිසි නීතිය පැනවෙයි
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි …

සියඹලාපිටිය යළි ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් නැවත නියෝජ්‍ය කතා නායක ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පදවියක් හොබවන තමන් නිර්පාක්ෂික තනතුරක් වන නියෝජ්‍ය කතා නායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඡන්ද වලින් බලයට …

මිනිස්සු මේ පාර්ලිමේන්තුව කුඩු කරයි කතා නායකට එන්න කියන්න
රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් ජනතාව මේ පාර්ලිමේන්තුව කුසු පට්ටම් කරනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී කීය. එහි දී සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ නො එසේ නම් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා …

පොලීසිය “අන්තරේට”කඳුළු ගෑස් ගසා සිසුන් කන බොන දේත් වනසති
වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුව අද්දර පොල්දූව හන්දියේ අඛණ්ඩ විරෝධතාවක යෙදෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල සාමාජිකයන් වෙත අද(06) දහවල් පොලීසිය නැවතත් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට සිසුන්ට කුස ගිනි නිවා ගැනීම සඳහාපරිත්‍යාගශීලීන් විසින් ලබා දුන් බිස්කට් සහ කෙසෙල් …

ආණ්ඩුව පලවා හරින්නැයි දෙවිනුවර ජනතාව දෙවියන්ට කියති
ජනතාව අසීමාන්තික ලෙස දරුණු පීඩාවන්ට ලක් කරන වත්මන් ආණ්ඩුව බලයෙන් නෙරපා හරින ලෙස ඉල්ලමින් දෙවිනුවර ජනතාව අද(06) දෙවිනුවර ඓතිහාසික විෂ්ණු දේවාලය ඉදිරියේ දේව කන්නලව්වක් කොට පොල් ගැසීමක් ද සිදු කළහ.ඊට සහභාගී වූවන් ප්‍රකාශ කොට සිටියේ පොදු අරමුණක් උදෙසා දේව කන්නලව්වකට මෙතරම් ප්‍රදේශවාසීන් පිරිසක් රැස් වූ …

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්
මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්
අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …
No posts found.
No posts found.

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …
No posts found.
No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
සෑම අවුරුද්දකම දෙසැම්බරයේ උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නා ජනප්‍රියම මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි
හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය
දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව
වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT
අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

රූමත් අක්කාව රැක ගන්න නංගී ගෙදරට ගෙනා ගිනි තියන භූතයා
2008 වසරේ මැයි 08 බ්‍රහස්පතින්දා ‘දිවයින’ පුවත්පතේ අද්භූත සිදුවීම් දාමයක් පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව ඔප්පු කර පෙන්වන ලෙස ය. එහෙත්, අයහපත් වෘත්තීය පසුබිමක් තුළ මා ඒ දිනවල දැඩි සේ …