විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්