වෙසක් උත්සවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෙසක් උත්සවය සැමරීමේදී සුදුසු නොවන සැරසිලි සහ අංග ඇතුළත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි.

මෙවර වෙසක් පොහොය මැයි මස 30වනදාට යෙදී තිබේ.

කාලීන පුවත්