කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(11) ඒකක 52.26කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 23,011.72ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසයි.

කාලීන පුවත්