මධ්‍යම අධිවේගී මාර්ගයේ 03වන අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රජයේ පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක් වැය කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes