පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රිකට් තරගාවලි සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes