පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කාලීන පුවත්