අ.පො.ස උ/පෙළ විභාගයට දින නියම වෙයි!

2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම විභාගය අගෝස්තු 10වනදා සිට සැප්තැම්බර් 05වනදා දක්වා පැවත්වෙන බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කර තිබේ.

 

කාලීන පුවත්