කොංගෝ ජනරජය තුළ මේ දක්වා වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 3360ක් දක්වා ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ 1487ක් සිදු වී තිබෙන බවයි.
මෙම තත්ත්වය 2018-2020 වසංගත තත්ත්වයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කාලයේදී උගන්ඩාවේ ඉබෝලා ආසාදිතයන් 3,400ක් හඳුනා ගෙන තිබෙන අතර මරණ 2,200ක් වාර්තා වූ බවයි.
2014-2016 වසරේදී බටහිර අප්‍රිකාවේ වාර්තා වූ ඉබෝලා වසංගත තත්ත්වය ඉතිහාසයේ දරුණුතම අවස්ථාව ලෙස සලකනු ලබයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කාලයේදී රෝගීන් 28,000ක් සහ මරණ 11,000කට වඩා සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.