පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් විය.
ඒ එම අයිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය.
මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද සටහන් විය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes