විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන්.
එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes