මෝටර් රථ ලියාපදිංචියේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහජනතාව මුහුණ දෙන අපහසුතා ලිඛිතව 074 245 3300 යන අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි.