“වසර හැත්තෑ හතරක සාපය නිම කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා රැලිය අද (23) සවස 03ට නුගේගොඩදී පැවැත්වෙනු ඇත.එම විරෝධතා පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes