මෙවර ලෝක රූ රැජින තරගාවලිය ඉන්දියාවේ
2023 ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාව තෝරාගෙන තිබේ. ඉන්දියාව තුළ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 27 කට පසුව ය. මෙයට පෙර එහි මෙම තරගාවලියක් පැවැත්වූයේ 1996 වසරේ යි. එවර එය සංවිධානය කරනු…
2023 ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාව තෝරාගෙන තිබේ. ඉන්දියාව තුළ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 27 කට පසුව ය. මෙයට පෙර එහි මෙම තරගාවලියක් පැවැත්වූයේ 1996 වසරේ යි. එවර එය සංවිධානය කරනු…
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය තහවුරු කර…
අප රටේ ස්වයං රැකියා සම්බන්ධයෙන් කාන්තා පක්ෂය පුරුෂ පක්‍ෂය ද අබිබවා හිඳින බව ප්‍රසිද්ධ කරුණකි. එමෙන්ම මෙම ස්වයං රැකියා ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් වර්ගීකරණයකට ලක්ව ඇති බව ද පෙනේ. එසේ කිසිදු වර්ගීකරණයකට ලක් නොවූ…
හෘදයාබාධයක සුල මුල සොයා ගියහොත් එයට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත්තේ රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීම ය.රුධිරයේ කොලෙස්ටරෝල් අවම කර ගැනීමෙන් හෘදයාබාධයකට මුලපිරීම ද අවම කර ගැනීමට ඔබට හැකිවනු ඇත.එහෙත්, ඇතැමුන් පවසන පරිදි රුධිර…
ලංකාවට ද යම් සම්බන්ධයක් ඇති චිත්‍රපටයක් නිසා ඉන්දියාවේ සිනමා අධ්‍යක්‍ෂවරයකුට සහ තිරනාටක රචකයකුට මේ දිනවල මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ. මේ ආකාරයෙන් තර්ජන එල්ල වී ඇත්තේ මෙයට ටික දිනකට පෙර ප්‍රදර්ශණය…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින්…
අඳුරු සාගර පත්ලේ සැතපුම් දෙකකටත් වැඩි ගැඹුරක තැන්පත්ව ඇති ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් සහ ගවේෂකයන් පස් දෙනෙකු රැගෙන යමින් සිටි ටයිටන් සබ්මැරීනය මුහුණ දුන් අනතුර පිලිබඳ කතාබහ තවමත් අවසන්ව නැත. මෙයට අදාළ විවිධ…
මහජන ආරක්ෂාව පිළිබඳ රජය කුමන කතා කීව ද මේ දිනවල රටේ තැනින් තැන අසන්නට ලැබෙන වෙඩි තැබීම් හමුවේ මේ කියන්නේ වෙනත් රටක් පිළිබඳ ව ද යන සැකය ද විටෙක පහළ වේ. ඒ තරමට ම, දිනපතා…
දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා, “මේ බැංකු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes