දෙවන පෑතිස් රජු ලුහුබැඳ ගිය ගෝනා “මුවකු” කර ගත් නූතන සමාජයෙන් සත්ව අහිංසා නව නැඹුරුවක්!
අලි ඇතුන් මරා දැමීම ඇතුළු සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ අනේක විධ පුවත් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු අප රටේ දස අතින් වාර්තා වෙයි. ඒ අතරේ අබෞද්ධ රට වලින් මතුවන නවීන ගෝලීය සමාජ ප්‍රවණතාවන් අතුරින් සත්ව…









