ගෝඨාගෙන් බිඳ වැටුණු රාවණා යුගය වෙනුවට රනිල් ගෙන් නව රාම කුමාර යුගයක් ?
එතෙර - මෙතෙර

ගෝඨාගෙන් බිඳ වැටුණු රාවණා යුගය වෙනුවට රනිල් ගෙන් නව රාම කුමාර යුගයක් ?

2019 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟ මෙරට තරුණ ප්‍රජාව තම මිල මුදල්,කාලය,ශ්‍රමය සහ කලාත්මක හැකියාවන් වැය කරමින් දිවයිනේ සෑම නගරයකම, උප නගරයකම තාප්ප පිරෙන්නට සිත්තම් කළ මෙරට අසම සම නරපතියා වශයෙන් සැලකෙන රාවණයන් ගේ…

නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ වලට පනතක්
කාලීන පුවත්

නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ වලට පනතක්

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන එන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. ඔහු වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික…

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනියි; රට පුරා විරෝධතා
එතෙර - මෙතෙර

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනියි; රට පුරා විරෝධතා

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට එරෙහිව රට පුරා උණුසුම් විරෝධතා පැන නැගී ඇති බව වාර්තා වේ. ඉම්රාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහු නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට එරට අගනුවර වන ඉස්ලාමාබාද්…

දුම්රිය මගීන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.…

ඡන්ද හිමි නාමලේඛනය අළුත් වෙයි
කාලීන පුවත්

ඡන්ද හිමි නාමලේඛනය අළුත් වෙයි

ඡන්ද හිමි නාමලේඛනය අළුතින් සකස් කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ මෙම වසර අවසානය වනවිට ඡන්ද හිමි නාම ලේඛණය සකස් කර සහතික කිරීමට අපේක්ෂා…

GSP+ බදු සහනයේ නව රෙගුලාසි අද ප්‍රකාශයට
කාලීන පුවත්

GSP+ බදු සහනයේ නව රෙගුලාසි අද ප්‍රකාශයට

යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඊට අදාළ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය අද (09) පැවැත්වෙන්නේ විදේශ අමාත්‍යංශයේ දීයි. ලබන වසරේ…

බොලිවුඩ් සුපිරි නළු ආමීර් ඛාන් භාවනා කිරීම සඳහා නේපාලයට යයි
රසගඟුල

බොලිවුඩ් සුපිරි නළු ආමීර් ඛාන් භාවනා කිරීම සඳහා නේපාලයට යයි

බොලිවුඩ් නළු ආමීර් ඛාන් භාවනාව සඳහා සිත යොමු කිරීමට කල්පනා කර ඇති බව වාර්තා වේ. ඔහු මේ අරමුණෙන් නේපාලයේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති බව පසුගිය දා ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබිණි. පසුගිය…

“දිවයින” කතුවැකියකින් මෙරට භික්ෂූන්ට රතු එළියක්
එතෙර - මෙතෙර

“දිවයින” කතුවැකියකින් මෙරට භික්ෂූන්ට රතු එළියක්

මහා සංඝරත්නයට අපහාස කිරීම යන්න ජාතික වශයෙන් බලන විට අතිශය බරපතල කාරණයකි.කිසියම් කෙනකු පිරිසක් එවැනි කටයුත්තක යෙදුණු සැනින් ඊට එරෙහිව නැඟී සිටින ගිහි විද්වතුන්, ප්‍රභූන් ගෙන් අතීතයේ කිසිදු අඩුවක් නොවිණි.ඒ අප සමාජ සම්මතයේ එන “ජාතික…

වසර 5ක් ආදායම් බලපත් නොගත් රථ වාහන ගැන තීරණයක්
කාලීන පුවත්

වසර 5ක් ආදායම් බලපත් නොගත් රථ වාහන ගැන තීරණයක්

වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැත් QR කේතය හරහා ලියාපදිංචි…

දිස්ත්‍රික්ක පහකට නාය අවදානම් නිවේදන
කාලීන පුවත්

දිස්ත්‍රික්ක පහකට නාය අවදානම් නිවේදන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  නිකුත් කරනු ලැබ තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

error: Content is protected !!