GSP+ බදු සහනයේ නව රෙගුලාසි අද ප්‍රකාශයට

යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊට අදාළ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය අද (09) පැවැත්වෙන්නේ විදේශ අමාත්‍යංශයේ දීයි.

ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉදිරි වසර 10 තුළ බලපැවැත්වෙන පරිදි GSP+ නව රෙගුලාසි යුරෝපා සංගම් දූත පිරිස විසින් ප්‍රකාශ කිරීමට නියමිතයි.

කාලීන පුවත්