IMF කළමනාකාර අධ්යක්ෂිකා ක්රිස්ටලීනා ජෝර්ජියාවා අද දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂිකා ක්රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය අද (16) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතයි. එළැඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ මහත්මිය සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී…









