ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී…









