පූජකයා දෙවියකු කොට මඩි තර කර ගත් හාම්පුත්තු
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය කපු රෙදි පිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි.කොයිම්බතූර්හි රෙදිපිළි ඉතිහාසය දිගු හා පුරාවෘත්ත සහිත එකක් වන අතර එහි මූලයන් 19 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි.…









