සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඉකුත් මාර්තු 15 වන දා පෙ.ව 8.00-8.05 අතර විනාඩි පහක කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යංශය ජාතික මට්ටමින් සිදු කළ රිළවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන් ගණනය කිරීමෙන් රැස් කරගත් තොරතුරු රට පුරා ග්‍රාම නිලධාරීන් විසින් ඒකරාශී…









