තරම දැන කළ යුතු “උඩින් පල්ලෙන්”සත්ව සංගණනය
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි. එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්…
හෙට (15) සිදු කිරීමට නියමිත සත්ව සංගණනය සඳහා මේ වන විට සියල්ල සූදානම් බව රජය පවසයි. එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්…
සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ…
සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ. සූදානම්ව පැමිණෙන ලෙස දන්වමින් මෙම නිලධාරීන් නැවත හරවා යැවීමටයි කෝපා කමිටුව කටයුතු කළේ.කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබඳ…
ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගෙන…
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්‍රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්‍රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්‍රැති අධ්‍යයනය…
ලෝක දේශපාලන කරළියේ ඉතාම ආන්දෝලනාත්මක චරිතයක් වූ, පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටාර්ටේ අත්අඩංගුවට ගැනීම මේ දිනවල මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබේ. ඔහු පිලිපීන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය අඟහරුවාදා (11) යි. ඩුටාර්ටේ මෙලෙස…
මීරිගම දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පළ ඒකාබද්ධ කර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි. මේ වන විට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා…
ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes